
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වස මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 06 දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල මූළික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙයි.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව පොලිසිය පවසයි.
එම ශ්‍රේණියේම ඉගෙනුම ලබන සිසුවියක විසින් ඇය සමග අමනාප දරුවන්ගේ වතුර බෝතල් වලට වස මිශ්‍ර කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇති බව පොලිසිය පවසයි.
එම දැරියද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටින බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරන අතර මෙම පිළිබඳව පූර්ණ විමර්ශනයක් නාරම්මල පොලිසිය විසින් සිදුකරන බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart