
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයක සභාපතීත්වයකට තරුණියක් තේරී පත්වී තිබේ.
සරිනි දුල්වින්යා නම් සරසවි ශිෂ්‍යාව කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ නව සභාපතිනිය ලෙස තේරී පත්වී ඇත.
ඇය ශාස්ත්‍ර පීඨය තුළ ශිෂ්‍ය ව්‍යාපාරයට නව මාවතක් දෙමින් ඒ සඳහා නායකත්වය දුන් පළමු කාන්තාව බවට ඉතිහාසයට එක්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart