
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික චෙස් තරගයකින් ශ්‍රී ලාංකික තරගකාරියක් රන් පදක්කමක් දිනාගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට අන්තර්ජාතික චෙස් තරගාවලිකයකදී රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාව ලෙස ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන සටහන් වෙයි.
මෙලෙස රන් පදක්කම දිනාගෙන ඇත්තේ, 2023 FIDE ලෝක චෙස් සම්මේලනයේ වයස අවුරුදු 12 න් පහළ කාණ්ඩයට සහභාගි වූ ඔෂිනි දේවින්ද්‍යා ගුණවර්ධන ය.
ඇය 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 11ක දැරියක් වන අතර ඊජීප්තුවේ පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී ඇය මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවරට රන් පදක්කමක් දිනාගැනීමට සමත්ව තිබේ.
අන්තර්ජාතික චෙස් සම්මේලනය හෝ ලෝක චෙස් සම්මේලනය යනු අන්තර්ජාතික චෙස් තරගාවලිවල පාලක මණ්ඩලය ලෙස ක්‍රියා කරන ස්විට්සර්ලන්තය පදනම් කරගත් අන්තර්ජාතික සංවිධානයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart