
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවිධානය කරනු ලබන වාර්ෂික මහවිරු සැමරුම්වලට සමගාමීව, ඩයස්පෝරාව පදනම් කරගත් කණ්ඩායම් බටහිර රටවල අගනගර කිහිපයක උත්සව පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.
කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර සභාවේ නගරාධිපති පැට්රික් බ්‍රවුන් නොවැම්බර් 21 වැනිදා ‘දෙමළ ඊලාම් ජාතික කොඩි දිනය’ ලෙස ප්‍රකාශයට පත් කිරීම කැනේඩියානු දෙමළ ඩයස්පෝරාව ජයග්‍රහණයක් ලෙස සළකයි.
“මෙම දිනයේදී, දෙමළ ඊලාම් ජාතික ධජය චාරිත්‍රානුකූලව ඔසවනු ලබන අතර, දෙමළ ඉතිහාසය, සංස්කෘතිය සහ අනන්‍යතාව පිළිබඳ සංවාදයක් පෝෂණය කරයි, ජන සංහාරයට එරෙහි ප්රතිරෝධයට ගෞරව කිරීම සඳහා වැඩසටහන් සහ වැඩමුළු මාලාවක් පවත්වනු ලැබේ.” යනුවෙන් ප්රකාශනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart