Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
පොළොන්නරුව – කොටලීය පාලමෙන් බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 09 දෙනකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
කදුරුවෙල සිට අක්කරේපත්තුව දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
තුවාල ලැබූ පිරිස මනම්පිටිය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුලත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart