
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් හදිසියේ අසනීපවීමට හේතුව බැක්ටීරියාවක් බවට අනාවරණය වී තිබේ.
එය Meningococcal රෝගයට හේතුවන Meningococcus බැක්ටීරියාව බවට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම රෝගය නිසා දැනට රැඳවියන් 15 දෙනෙකු පමණ කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙම රෝගීන් උණ සහ සමේ රෝගයකින් පෙළෙන බව වාර්තා වෙයි.
මේ අතර මියගිය රෝගීන් දෙදෙනා සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart