
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ ප්‍රසම්පාදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ඖෂධ සඳහා මිලියන 155 වෙන් කර තිබුණ ද ඖෂධ ගෙන්වා ගැනීම සඳහා වැඩි කාලයක් ගත වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ප්‍රසම්පාදන කමිටුවේ වැඩපිළිවෙළ තුළ රජයට පැනඩෝල් පෙත්තක් ගෙන්වා ගැනීමට දින 189 ක් පමණ ගතවන බවයි.
වෙන්ඩරයක් ප්‍රතික්ෂේප වුවහොත් අධිකරණය මගින් බේරුම් කර ගැනීම සඳහා වසර 03 ක් ගත වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ විෂයභාර අමාත්‍යවරයා ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් කෙතරම් ප්‍රකාශ සිදු කළ ද ප්‍රසම්පාදන කමිටුව හරහා එම කටයුතු නිසි පරිදි සිදු නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart