
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමරිසි විවාහ සංකල්පයට දැඩි ලෙස විරුද්ධ වන අතරම සාම්ප්‍රදායික පවුල් ඒකකය ආරක්ෂා කිරීමේ වැදගත්කම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ යළි අවධාරණය කළහ.
බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ අනුශාසනාවක් පවත්වමින් උන්වහන්සේ පැවසුවේ, විවිධ ප්‍රචාර හේතුවෙන් නව පරපුර නොමග ගොස් විවාහයේ සැබෑ අරුත තේරුම් නොගෙන තාවකාලික විසඳුම් සොයමින් සිටින බවයි.
වර්තමානයේ ගෝලීය ප්‍රවණතාවලට ශ්‍රී ලාංකිකයන් බලපෑම් කරන බව පැවසූ කොළඹ අගරදගුරු පියතුමෝ, තරුණ පරම්පරාව අතර සමරිසි විවාහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් සංවිධාන ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බව ද පැවසූහ.
ගැහැනියකගේ සහ පිරිමියෙකුගේ මැදිහත්වීමකින් තොරව පවුලක් ගොඩනැගිය නොහැකි බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ එහිදී අවධාරණය කළහ.
එමෙන්ම උන්වහන්සේ පැවසුවේ, සමාජයට අහිතකර නව ප්‍රවණතා ප්‍රතික්ෂේප කරමින් සාම්ප්‍රදායික විවාහය ආරක්ෂා කරගැනීම වැදගත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart