
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ඔක්තෝබර් 01 වැනිදා සිට සරල කළ වැට් බද්ද SVAT අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
ඔහු එහිදී අනතුරු ඇගවූයේ මෙම පියවර මෙරට අපනයන අංශයට දැඩි ලෙස බලපෑ හැකි බවයි.
මෙම ප්රශ්නය පාර්ලිමේන්තුවේදී මතු කරමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ SVAT ක්‍රමය අපනයනකරුවන්ට තීරණාත්මක වන බවත්, එය ඉවත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති විධානයන් සමඟ සම්බන්ධ වී ඇති බවයි.
එහෙත් එම තිරණය හේතුවෙන් ආර්ථිකය තීරණාත්මක අවස්ථාවක එළඹිය හැකි බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ආපසු ගෙවීමේ ප්‍රමාදයන් හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කෙරෙහි අපනයනකරුවන්ගේ විශ්වාසයක් නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා යෝජිත දින 45ක වැට් බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණය පිළිබඳව කනස්සල්ල පළ කළේය.
නව එක්සත් ජනපද තීරුබදු වැනි බාහිර බලපෑම් ද ඔහු එහිදී පෙන්වා දුන් අතර, ඒකාබද්ධ බලපෑම මෙරට අපනයන තරඟකාරිත්වය අඩු කර ව්‍යාපාර වසා දැමීමට හේතු විය හැකි බවට ද අනතුරු ඇඟවීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart