
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බන්ධනාගාරයෙන් පැනයෑමට උත්සාහ කර මහවැලි ගඟට පනින ලද රැඳවියකු දියේ ගිලී අතුරුදහන් වී ඇත.
පොලිසිය පැවසුවේ සිද්ධියට පල්ලෙකැලේ විවෘත බන්ධනාගාර කඳවුරේ රඳවා සිටි සැකකරුවකු සම්බන්ධ බවයි.
අතුරුදහන් වූ පුද්ගලයා සීදුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.
පොලිසියට අනුව, අතුරුදන් රැඳවියා සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart