
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැඩබලන පොලිස්පතිවරයාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් විද්‍යුත් තැපෑල හා whatsapp මඟින් මේ දිනවල සංසරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.
නිල පොලිස් සන්නිවේදනයක් ලෙස පෙනී සිටින අදාළ වංචනික PDF ලේඛනයක්
judicial.gov-srilanka@execs.com
polcermp@gmail.com
andrep.atricia885@gmail.com
ecowastaxs@gmail.com
ccybermp@gmail.com
vinicarvalh08@hotmail.com
යන විද්‍යුත් තැපැල් ලිපිනවලින් පුළුල් ලෙස බෙදාහැර ඇති බව පොලිසිය සිය නිවේදනයෙන් කියා සිටියේය.
මෙම විද්‍යුත් තැපැල් ලිපින කිසිවක් ශ්‍රී ලංකා පොලිසියට හෝ කිසිදු රජයේ නිලධාරියකුට සම්බන්ධ නොවන බව පොලිසිය තහවුරු කරයි.
එවැනි අන්තර්ගතයන් මගින් නොමඟ නොයන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart