
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක හතරකට ආසන්න කාලයක් ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයක් හෙබවූ හිටපු කැබිනට් අමාත්‍ය පී. දයාරත්න අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.
අම්පාර ආසනය නියෝජනය කළ පී. දයාරත්න සෞඛ්‍ය, සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සම්පත් ඇතුළු අමාත්‍ය ධුර ගණනාවක් හොබවා ඇත.
1977 දී අම්පාර නියෝජනය කරමින් ඔහු සිය පාර්ලිමේන්තු ජීවිතය ආරම්භ කළ අතර වාර ගණනාවක් නැවත නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart