
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය 18 වැනිදා දෙහිවල දුම්රිය ස්ථානය අසලදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වෙඩි වැදීමකින් මියගොස් තිබේ.
ඒ, විශේෂ කාර්ය බළකාය සමඟ අද අලුයම සිදු වූ වෙඩි හුවමාරුවකදීය.
සැකකරු සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම 4.30 ට පමණ කහතුඩුව, පාලගම, කඩෙල්විට ප්රදේශයේ පාළු නිවසක් වටළා තිබිණි.
නිලධාරීන් එම ස්ථානය වෙත ළඟාවන විට සැකකරු ඔවුන්ට වෙඩිතබා ඇති අතර, ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ප්රතිප්රහාර එල්ල කිරීමට කටයුතු කර ඇත.
වෙඩි හුවමාරුවේදී සැකකරු බරපතළ තුවාල ලබා ඇති අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත්විය.
මෙම වෙඩි හුවමාරුව අතරතුරදී පොලිස් විශේෂ කාර්ය බළකායේ එක් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියි.
පශ්චාත් මරණ පරීක්ෂණය සහ වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුගේ මෘතශරීරය පානදුර රෝහල වෙත රැගෙන ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart