
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරයක නිරත ස්පාඤ්ඤ යුවලකගේ අස්ථානගත වූ අත්ඔරලෝසුවක් බස් රථයක රිය සහායකයකු විසින් ඔවුන්ට භාර දීමේ පුවතක් වාර්තා වේ.
එම සංචාරක යුවල නුවරගල සිට මහියංගනය දක්වා බස් රථයක ගමන් කර ඇති අතර, යළි නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණි පසු ඔරලෝසුව නැති වී ඇති බව සොයාගෙන තිබිණි.
එහිදී සංචාරක යුවළ හෝටල් කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව ඔවුන් ගමන් කළ බස් රථය සොයාගෙන ඇත.
බස් රථයේ කොන්දොස්තරවරයා ඒ වන විටත් ඔරලෝසුව සොයාගෙන තිබූ අතර එය ආරක්ෂිතව යළිත් සංචාරක යුවළ වෙත භාර දී තිබේ.
එය භාරදුන් කොන්දොස්තරවරයා පවසා ඇත්තේ අවශ්‍ය වන්නේ, මුදල් පමණක් නොව මනුෂ්‍යත්වය බවයි.
සිය ඔරලෝසුව යළි හිමිවීම සම්බන්ධයෙන් පුදුමයට පත්වූ බවත් ශ්‍රී ලංකාවේ සිටින්නේ හොඳ මිනිසුන් බවත් සංචාරක යුවළ පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart