
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2002 අංක 5 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ 17 වැනි වගන්තිය යටතේ පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්.දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අගෝස්තු 5 වැනි දින විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු කමිටුව තීරණය කර තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී කවදා පැවැත්විය යුතුද යන්න පක්ෂ නායකයන් විසින් තීරණය කරනු ඇති බව කථානායකවරයා මීට පෙර පාර්ලිමේන්තුවට පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart