
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණ විරෝධී සහ ත්‍රස්ත විරෝධී මූල්‍යකරණ ප්රමිතීන් සඳහා වන කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රිප්ටෝ මුදල් සපයන්නන් ලියාපදිංචි කළ යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ලබන වසරේ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය ඇගයීමකට මුහුණදෙන බවත්, ගෝලීය රාමු සමඟ අනුකූල වීම සඳහා ක්‍රිප්ටෝ මුදල් භාවිතය හඳුනාගැනීම සහ අධීක්ෂණය කිරීම අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.
“රට තුළ ක්‍රිප්ටෝ මුදල් භාවිතය පිළිබඳ තොරතුරු ලබාගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි මේ වනවිට රජය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව මහබැංකුවේ මූල්‍ය බුද්ධි අංශය, මුදල් අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය මෙය නියාමනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා” යැයි මහබැංකු අධිපතිවරයා ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart