
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ මුල් මාස හය තුළ, එනම් 2025 ජනවාරි සිට ජුනි 30 දක්වා කාලය තුළ මහරගම අපේක්ෂා රෝහලට පිළිකා රෝගීන් 36,000 ක් ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අද අනාවරණය කළේය.
2025 ජනවාරි 1 සිට ජුනි 30 දක්වා කාලය තුළ රෝහලේ නව රෝගීන් 6,700 ක් ලියාපදිංචි වී ඇති බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැවැසීය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ලගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 950 ත් 1,000 ත් අතර සංඛ්‍යාවක් සායනවලට පැමිණෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart