
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජූලි 8 වන දින පලස්තීන ජනතාව සහ ඉරානය සමඟ සහයෝගීතාවය ප්රකාශ කිරීමේ පියවරක් ලෙස විරෝධතා ගීතයක් නිකුත් කරනු ඇත.
‘ඊශ්රායල් හා ඇමරිකා එක්සත් ජනපද යුධමය ප්රහාර හමුවේ අසරණ වූ පලස්තීන ජනතාව වෙනුවෙන් හා පසුගියදා එම ‘යැංකි-සියෝන්’ බල හවුල විසින් යුධ ප්රහාරයට ලක් කළ ඉරානය වෙනුවෙන්,’ මෙම ගීතය නිකුත් කරන බව විමල් විරවංශ ප්රකාශ කරයි.
“කාගේද මේ මූනිස්සම්?” නම් වන මෙම ගීතය රචනා කර ඇත්තේද විමල් වීරවංශ විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart