
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 ජූලි 01 වැනිදා සිට 2026 ජුනි දක්වා වන ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ.
ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ද ශ්රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය.
මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්, දළ දේශීය ඒක පුද්ගල ආදායම අනුව කාණ්ඩ 4 ක් යටතේ වර්ගීකරණය කරනු ලබන අතර පහළ ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් එය සිදුකෙරේ.
ලෝක බැංකු ක්රමවේදයට අනුව ඒක පුද්ගල ආදායම ඩොලර් 1,135 ට වඩා අඩු ආදායමක් ලබන රටවල්, පහළ ආදායම් ලබන රටවල් ලෙසත්, ඩොලර් 1,136 – 4,495 අතර රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ලෙසත් වර්ගීකරණය කර තිබේ. මෙහිදී ඉහළ මැදි ආදායම් ලාභී රටවල් ලෙසින් සලකා ඇත්තේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4,496 – 13,935 අතර රටවල්ය. ඩොලර් > 13,935 ට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart