
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පුත්තලම ඩොප්ලර් කාලගුණ රේඩාර් ව්‍යාපෘති භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබේ.
ජපාන රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් රට පුරා කාලෝචිත හා නිවැරදි කාලගුණ අනාවැකි ලබාදීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිදුවිය හැකි ස්වාභාවික විපත්වලට ඔරොත්තුදීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අතර උපායමාර්ගික සහයෝගීතාවය මෙම සංචාරය මගින් සහතික කෙරේ.
ජීවිත හානි අවම කිරීම සහ හානිකර කාලගුණික බලපෑම්වලින් දේපළ ආරක්ෂා කිරීම සඳහා අනතුරු ඇඟවීම් නිකුත්කිරීම කාර්යක්ෂම කිරීම මෙමගින් අපේක්ෂා කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart