
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල, මාතර සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශ පුරා ඊයේ රාත්‍රියේ සිදුකරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් 457 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
දකුණු පළාතේ අපරාධ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සහ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙස රාත්‍රී 7.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart