
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
ඒ 2012 – 2017 කාල සීමාව තුළ ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ආනයනය කිරීමේ ගනුදෙනුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන්නැයි රේණුකා ඒකනායකට දැනුම් දී තිබුණද, ඇය ඒ සඳහා ඊයේ (23) දක්වා කල් ඉල්ලා තිබිණි.
මෙම අක්රමිකතාවට හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු ඇමතිවරුන් පිරිසකගේ නම් ඇඳී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart