
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිංගිකව ක්‍රියාකාරී සියලුම සමලිංගික සහ ද්විලිංගික පිරිමින්ට රුධිරය සහ ප්ලාස්මා පරිත්‍යාග කිරීම තහනම් කරමින් ඕස්ට්‍රේලියාව පනවා තිබූ නීති ඉවත් කර තිබේ.
එම නීති හඳුන්වා දී තිබුණේ HIV වෛරසයට නිරාවරණය වීමේ වැඩි සම්භාවිතාවක් ඇති කණ්ඩායම රුධිර පරිත්‍යාග කිරීමෙන් ඇතිවිය හැකි අවදානම අවම කිරීම සඳහාය.
කෙසේවෙතත් එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක සමාන පියවරයන් අනුගමනය කරමින් ලබන මාසයේ සිට ඕස්ට්‍රේලියාව ද ලිංගිකව ක්‍රියාකාරී සියලුම සමලිංගික සහ ද්විලිංගික පිරිමින්ට රුධිරය සහ ප්ලාස්මා පරිත්‍යාග කිරීම තහනම් කරමින් පනවා තිබූ නීති අවලංගු කරනු ඇත.
මෙම අවලංගු කිරීම යටතේ ප්ලාස්මා පරිත්‍යාග කිරීම සඳහා ඇති සියලුම ලිංගික ක්‍රියාකාරකම් පදනම් කරගත් සීමාවන් ඉවත් කරන ලෝකයේ පළමු රට බවට ඕස්ට්‍රේලියාව වනු ඇති බව ජාතික රුධිර පරිත්‍යාග සේවාව Lifeblood පවසයි.
නව නීති රටේ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ආයතනය විසින් අනුමත කර ඇති අතර, එරට රුධිර පරිත්‍යාග සංචිතය පුද්ගලයන් සංඛ්‍යාව 625,000 කින් පුළුල් වනු ඇතැයි ද ඇස්තමේන්තු කර ඇත.
Lifeblood හි ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජෝ පින්ක් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, මෙම නීති සංශෝධනය සැළකිව යුතු සන්ධිස්ථානයක් බවයි.
රුධිර ආරක්ෂාව සෑමවිටම ප්‍රමුඛතාවක් වන නමුත් LGBTQIA+ ප්‍රජාවේ බොහෝ දෙනෙකුට වත්මන් නීති ඉතා දුෂ්කර බවත්, ඒ ඔස්සේ ඔවුන් මුහුණදෙන අපකීර්තියට හොඳින් දන්නා බවත් ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart