
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තර්කාද් හි ගුප්ත්කාෂි දක්වා ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයක දී කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තිබේ.
හෙලිකොප්ටර් අනතුරෙන් මියගිය හත් දෙනා අතර නියමුවා ද සිටී.
හෙලිකොප්ටර් ආර්ය ගුවන් සේවා සමාගමට අයත් එකකි.
මිනිත්තු 10ක ගමන අතරතුර, හෙලිකොප්ටරය ගෞරිකුන්ඩ් සහ සොන්ප්රයාග් අතර ප්රදේශයකදී අනතුරට ලක් වූ බව එන්ඩීටීවී වාර්තා කර තිබේ.
අනතුර සිදුව ඇත්තේ අලුයම 5:20ට පමණය.
එම අවස්ථාවේ වන්දනාකරුවන් හය දෙනෙකු (වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවකු) සහ නියමුවා සිටි බව උත්තර්කාද් සිවිල් ගුවන් සේවා සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම වන්දනාකරුවන් උත්තර්කාද්, උත්තර් ප්රදේශ්, මහාරාෂ්ට්ර සහ ගුජරාට් යන ප්රදේශවලින් පැමිණි අයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart