
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයේ ටෙල් අවිව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රාත්‍රියේ එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
ප්‍රහාරවලින් පසු ගොඩනැගිලි කිහිපයක ගින්නක් ද ඇති වී තිබේ.
පීඩාවට පත් වූ අය අතර ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.
අලුයම 3:30ට පමණ ප්‍රදේශයේ ඇති වූ දැඩි කම්පනයකින් පසු එක් කාන්තාවක් ඇය සේවය කළ නිවසේ පවුල සමඟ ටෙල් අවිව්හි දකුණින් පිහිටි නිවසකින් ඉවත් කරන ලදී.
අලුයම 4ට පමණ බැට්යම් හි අනෙක් කාන්තාවකගේ අතේ වීදුරුවක් වැදීමෙන් සුළු තුවාල ලබා තිබේ.
“අපි පැය විසිහතර පුරාම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිනවා,” යනුවෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසීය.
බලපෑමට ලක් වූ හෝ අනතුරට පත්ව සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයකු වහාම තානාපති කාර්යාලය අමතන්නැයි ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart