
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයන් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසා ඇත්තේ, එම නාමයෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි දැනුම්දුන් බවයි.
විපක්ෂය නියෝජනය කරන බොහෝ දේශපාලන පක්ෂ තුළ පවතින මත ගැටුම් මෙම ප්‍රමාදයට හේතුව බව වාර්තා වේ.
මේ අතර, කොමිසම වෙත ලැබුණු සභිකයන් 104 දෙනෙකුගේ නම් පෙරේදා (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
පසුගිය මස 6 වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන්, බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක ජය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart