
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කොටුව ගාලු මුවදොර සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසල සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි ඉන්දීය ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ කොටුව පොලිස් ස්ථානය මගින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 29 හැවිරිදි වියේ පසුවන අජ්මීර් හාජා මේඩීන් නමැත්තකු බවත් අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart