
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව නිවේදනය කර ඇත.
ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 88 හැවිරිදි වියේ පසුවුහ.
X සමාජ මාධ්‍ය වේදිකාවේ තැබූ සටහනකින් වතිකානුව පැවසුවේ පාප් වහන්සේ තම නිවසේදී ස්වර්ගස්ථ වූ බවයි.
පාප් වහන්සේ මෑතකදී ද්විත්ව නියුමෝනියාවෙන් පෙළීම නිසා රෝම රෝහලක දීර්ඝ කාලයක් රැඳී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart