
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට කොළඹ ස්ටැන්මෝර් ක්‍රෙසන්ට් හි පිහිටි රජයේ නිල බංගලාවක පදිංචියට ගොස් ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙලෙස ලබාදී ඇත්තේ, ඔහුගේ සොහොයුරා සහ හිටපු ජනාධිපති වන මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි බංගලාවයි.
එය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවාසවලට යාබදව පිහිටා ඇත.
“බංගලාව නිදහස් කිරීමට පෙර රජයේ නායකයන්ට විදේශ ඇමැති අලි සබ්රිගේ එකඟතාවය ලබාගැනීමට කතා කිරීමට සිදු විය. ඒ, එම බංගලාව විදේශ කටයුතු ඇමැතිවරයාට පවරා තිබූ බැවිනි. ගෝඨාභය රාජපක්ෂ නව බංගලාවේ පදිංචියට යෑමට හේතුව වූයේ මලලසේකර මාවතේ ඔහුට මුලින් වෙන් කර තිබූ බංගලාව “ඝෝෂාකාරී” වූ නිසාය. හිටපු ජනාධිපතිවරයා තමන් ධූරයේ කටයුතු කරන විට ඔහුට පවරන ලද ආරක්‍ෂක බලඇණියම රඳවා තබාගෙන ඇත. ඔවුන් සංඛ්‍යාව සියයකට වඩා වැඩිය.”
(Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart