
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට පෙර සිදුකළ වන සත්ව සංගණනය සම්පූර්ණයෙන්ම නිවැරදි යැයි සැලකිය නොහැකි බැවින් තවත් සත්ත්ව සංගණනයක් සිදුකිරීමට රජය අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි.
ලෝකයේ බොහෝ රටවල් සත්ත්ව සංගණනය පැවැත්වීමෙන් පසු සත්ව කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.
මහනුවර සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ ඕස්ට්‍රේලියාව වැනි රටවල් නිවැරදි සංගණනයකින් පසුව කැන්ගරුවන් පිළිබඳ සත්ව කළමනාකරණය සිදුකරන බවයි.
එහෙත් ශ්‍රී ලංකාව තුළ මින් පෙර සත්ත්ව සංගණනයක් සිදුකර නොමැති බවත් මෑතක දී සිදුකරන ලද සංගණනය ද සම්පූර්ණයෙන් නිවැරදි යැයි සැළකිය නොහැකි බව අමාත්‍යවරයා පවසයි.
සත්ත්ව සංගණනය අවසන් කිරීමෙන් පසු රිළවුන් වැනි සතුන් පිළිබඳ කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බවද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart