March 27, 2025

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන බව වාර්තා වේ.