
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය තුළ රජය විසින් සිදුකළ යුත්තේ විදුලිබල උත්පාදනයේදී ඉන්ධන සඳහා අධික පිරිවැයක් දැරීම නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්ති අංශය දිරිමත් කර එම අංශය ශක්තිමත් කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ රජය ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එළඹ වියදම් කළමනාකරණය කිරීමට පියවර ගත යුතු බවයි.
එහෙත් විශේෂයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිසක් පුනර්ජනනීය විදුලි උත්පාදනය පිලිබඳ රජයේ වැඩසටහන කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවද මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart