
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනාගේ නඩුව අද ස්කයිප් තාක්ෂණය හරහා විභාගයට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබේ.
මෙම නියෝගය අධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙත නිකුත් කර ඇති අතර, එම නඩු විභාගය සඳහා අවශ්‍ය විධිවිධාන සලසන ලෙස බන්ධනාගාර බලධාරීන්ට දන්වා ඇත.
සැකකරුවන් අධිකරණයට රැගෙන ඒමේදී ඇතිවිය හැකි ආරක්ෂක අවදානම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart