
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ හට ගත් ගින්නකින් එම නිවසේ පදිංචිකරුවන්ගේ ජීවිත බේරාගැනීමට සමත් වූ යුද හමුදාවේ මේජර් (වෛද්‍ය) පී.ජී රාමුක්කන සමත් වී තිබේ.
එහිදී යුද හමුදා වෛද්‍යවරයා කළ නිර්භීත ක්‍රියාව සහ සේවය යුද හමුදාවේ ඇගයීමට ලක්ව තිබේ.
අදාළ නිවස තුළ පෙබරවාරි මස 18 දින අළුයම ගින්නක් හටගෙන ඇති අතර ගිනිගැනීමට ලක්වූ නිවස ඉදිරිපිට හමුදා වෛද්‍යවරයාගේ නිවස පිහිටා තිබේ.
ඒ අනුව, ගින්න පැතිරෙන අවස්ථාවේ ඔහුගේ කඩිනම් මැදිහත්වීම හේතුවෙන් ගින්නට හසුවූවන්ගේ ජීවිත බේරාගැනීමට සහ තවදුරටත් සංකූලතාවයන් ඇතිවීම වළක්වා ගැනීමටත් හැකියාව ලැබිණි.
ගින්න පැතිරෙන අවස්ථාවේ එම නිවසේ වයෝවෘද්ධ පුද්ගලයකු සහ ඔහුගේ දියණිය රැඳීසිට තිබේ.
එහිදී, එම දියණිය පිළිස්සුම් තුවාල ලබා ඇති අතර පියා දුම් හා ගිනිදැල් වලට නිරාවරණය වීම හේතුවෙන් හෘදයාබාධයකට ලක්ව තිබේ.
කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිර්වින්දන සහ දැඩිසත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය නිලධාරි මේජර් පී.ජී රාමුක්කන එම ස්ථානයට කඩිනමින් පැමිණ සිය වෛද්‍ය වෘත්තීමය දැනුම තුළින් හෘද සම්බාහනය සිදුකර පරිපූරක වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණීමට ප්‍රථම එම අදාළ වෛද්‍යවරයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කර තිබේ.
පසුව ඔහුව වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගිලන් රථයක් මඟින් කළුබෝවිල රෝහල වෙත රැගෙන යෑමට ද කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart