
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ප්‍රකාශ කර ඇත්තේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින මහමොළකරු තමන් දන්නා බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බවත්ය.
මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් හමුවීමෙන් පසු ඊයේ (6) මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඥානසාර භික්ෂුව අවධාරණය කළේ, මෙම තොරතුරු ජනමාධ්‍යයට හෙළිනොකරන බවයි.
“මම වගකීමෙන් කියනවා. මහමොළකරු කවුද කියලා මම දන්නවා. නමුත් මම එය ජනමාධ්‍යයට හෙළිකරන්නේ නෑ. ජනාධිපතිවරයාට සහ රටේ ආරක්ෂාව සඳහා වගකිව යුතු අයට මම ඒක දැනුම්දෙනවා” යැයි භික්ෂුව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart