
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලිය සදහා සහභාවන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.
චමරි අත්පත්තුගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායම;
හර්ෂිතා සමරවික්‍රම
විෂ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
අනුෂ්කා සංජිවනි
මනුදි නානායක්කාර
ඉමේෂා දුලානි
අචිනි කුලසුරිය
උදේශීකා ප්රබෝදනී
සචිනි නිසංසලා
කෞෂීනි නුත්‍යාංගනා
ඉනෝෂි ප්‍රනාන්දු
සුගින්ධිකා කුමාරි
රශ්මිකා සෙව්වන්දි
චේතනා විමුක්ති
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන 22 වැනිදා නවසීලන්තය බලා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත තිබේ.
දෙරට අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ලබන මස 04 වැනිදා ආරම්භ වන අතර, තරග තුනකින් යුත් පන්දුවාර විස්ස තරගාවලිය ලබන මස 14 වැනිදා ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart