
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම අරමුණු කරනිමින් නව ජාතික ක්‍රීඩා සභාව පත්කර තිබේ.
1973 අංක 25 දරන ක්‍රීඩා පනත ප්‍රකාරව මෙම පත්කිරීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඊයේ සිදුකරන ලදි.
ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයා ලෙස, ශ්‍රී ලංකා රග්‍බි කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ආසියානු රග්බි සම්මේලනයේ සභාපති ලෙසත් කටයුතු කර ඇති ප්‍රියන්ත එකනායක පත්කර තිබේ.
ජාතික ක්‍රීඩා සභාවේ අනෙකුත් සමාජිකයන් වන්නේ:
සමන්තා නානායක්කාර
රුක්මන් වෑකඩපොල
සිදත් වෙත්තමුණි
චානක ජයමහ
රොහාන් අබේකෝන්
නිරෝෂන් විජේකෝන්
මුරාද් ඉස්මයිල්
රෝෂාන් මහනාම
සී.රත්නමුදලි
ශ්‍රියානි කුලවංශ
මලික් ජේ.ප්‍රනාන්දු
ශානිත ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart