
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අතිකාල දීමනා සම්බන්ධයෙන් සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන්, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන ආනන්ද පාලිත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2015 සහ 2019 අතර කාලය තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අතිකාල දීමනා ගෙවීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart