
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නවතම එක්දින ශ්‍රේණිගතකිරීම් අනුව පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාවේ මහීෂ් තීක්ෂණ පත්ව තිබේ.
පසුගිය 11 වැනිදා වනතෙක් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තත්ත්වයන් සැළකිල්ලට ගෙන නවතම ශ්‍රේණිගත කිරීම් යාවත්කාලින කර ඇති අතර, ඒ අනුව ඊයේ(12) ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී මහීෂ් තික්ෂණ කඩුලු 04ක් ලබාගැනිමින් දැක්වූ දක්ෂතා ඊට ඇතුළත්වී නැත.
මේ හේතුවෙන් හෙට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදීද මහීෂ් තීක්ෂණ දක්ෂතා දැක්වුවහොත් ඔහුට එක්දින පන්දු යවන්නන් අතර පළමු තැනට පත්වීමට හැකියාව පවතී.
මේ වන විට ඇෆ්ගනිස්තානෆය් රෂිඩ් ඛාන් එහි පළමු තැන රැඳීසිටී.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart