
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දසනායක අදත් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාදයක පැටළුණු අතර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළේය.
දෙදෙනාම එකිනෙකාට එරෙහිව චෝදනා එල්ල කර ගත්හ.
“නිදහස් උත්සවේ දවසේ කජු කෑවා” චාමර සම්පත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඔබේ ගලවල, රක්ෂිතයේ මැෂින් හයිකරපුවා ඔක්කොම එළියට ගන්නවා” සමන්ත විද්‍යාරත්න පිළිතුරු ලබාදුන්නේය.
දෙදෙන්නාම ඉතාම හාස්‍යජනක ආකාරයෙන් පාර්ලිමේන්තුවේ කාලය කාදමමින් වාග් ප්‍රහාර එල්ලකර ගත්හ.
පසුව ප්‍රසිද්ධ විවාදයකට දෙදෙනාම එකඟ වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart