
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදානි සමූහ ව්‍යාපාරය සමග සුළං බල ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අවලංගු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේ අදාළ ව්‍යාපෘතියේ ඉදිරිපත් කර තියෙන විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර බවයි.
එය ව්‍යාපෘතිය අවලංගු කිරීමක් නොවන බව ඔහු සඳහන් කළේය.
ඊට අමතරව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු ගණනාවක් පවතින බවත් එම නඩුවල තීන්දු සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බවත් ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ රජය මෙම පැහැදිලි කිරීම සිදුකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart