
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධික කුලී ගෙවීමේ මූල්‍ය බර අවම කර ගැනීමේ අරමුණින් දැනට කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන කිහිපයක් රජය සතු පරිශ්‍රයන් වෙත ගෙනයෑමට රජය තීරණය කර ඇත.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එම තීරණය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
කුලී වියදම් ප්‍රමාණය හුවා දක්වමින් ඔහු හෙළිකළේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මාසිකව ගොඩනැගිල්ලකට රුපියල් මිලියන 5ක් 1000ක් ගෙවන බවයි.
එසේම මාසිකව වාණිජ අමාත්‍යාංශයට කුලී වියදම ලෙස රුපියල් මිලියන 6.5 ක් ගෙවන බවත් ඔහු අනාවරණය කළේය.
මෙය රජයට විශාල වැය බරක් වන අතර, මෙම ආයතන රජයේ ගොඩනැගිලි වෙත ගෙනයන බව ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම උත්සාහය රජයේ වියදම් විධිමත් කිරීම සහ රාජ්‍ය සම්පත් භාවිතය ප්රශස්ත කිරීම සඳහා වන රජයේ පුළුල් ප්රයත්නයේ කොටසක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart