
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදුලි සෝපානයක් කඩාවැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ග්රෑන්ඩ්පාස් මුවදොර උයන මහල් නිවාසයේ තුන්වැනි මහලට ගිය අවස්ථාවේදී ගමන්කළ විදුලි සෝපානය මෙලෙස කඩාවැටී ඇති බව පොලිසිය අනාවරණය කරයි.
කොස්තාපල්වරයා මෙම ස්ථානයට ගොස් ඇත්තේ ආරවුලක් නිරාකරණය කිරීමට බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart