
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පුස්සැල්ලාව මෙල්ෆෝට් ඇළ ප්‍රදේශයේ වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකින් තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊයේ (12) සවස මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහිදී පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ එක් පුද්ගලයකු වන 50 හැවිරිදි මෙල්ෆෝට් ඇල ප්‍රදේශයේ පදිංචිකරුවකු ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් අයකු තවමත් රෝහල්ගතව සිටින අතර, අනෙක් අය වෛද්‍ය ප්‍රතිකාර ලබා නැවත නිවසට ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart