
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් 2024 සැප්තැම්බර් මාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) හොදම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සමිමානය හිමිකර ගෙන තිබේ.
ඒ අනුව, 2024 වසරේ දෙවරක් එම සම්මානය දිනූ පළමු ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්විය.
සැප්තැම්බර් මස හොදම ක්‍රිකට් ක්‍රීඩක සම්මානය මෙවර කමිඳු මෙන්ඩිස් හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් අභිබවමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart