
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වසර ගණනාවක් නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයෙන් ,මෙවර ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ලබාගෙන ඇත්තේ ඡන්ද 5385ක් පමණි.
ඔහු එම ඡන්ද සංඛ්‍යාව ලබාගෙන සිව්වැනි ස්ථානයට පත්වන විට අනුර දිසානායක ඡන්ද 34321ක් ලබා ගනිමින් එම ආසනය ජයගෙන ඇත.
සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ පිළිවෙළින් ඡන්ද 16,820ක් සහ 5460ක් බෙලිඅත්ත ඡන්ද කොට්ඨාසයෙන් ලබාගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart