Don't miss the latest news and updates.
Would you like to join our growing team?
[email protected]
Type and hit enter
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලසීමාව තුළ ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
කෙසේවෙතත්, අත්‍යාවශ්‍ය සහ හදිසි සේවාවල නිරතවන්නන් සඳහා ඇඳිරිනීති බලපත්‍ර ලෙස නිල හැඳුනුම්පත් භාරගන්නා බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart