
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළිය සීතා අම්මාන් කෝවිලට කොළඹ මයුරපති කෝවිල අසලින් කුම්භාභිෂේක පූජාව සඳහා වූ පුද පූජා පෙරහැර ගමන් ආරම්භ කර තිබේ.
රාම දෙවියන්ගේ උපන් ස්ථානය ලෙස සැලකෙන ඉන්දියාවේ අයෝධ්‍යාවේ සරයු නදියේ ශුද්ධ වූ ජලය ශ්‍රී ලංකාවට කුම්භාභිෂේක උත්සවය සඳහා විශේෂ නියෝජිතයන් පිරිසක් පසුගියදා රැගෙන එනු ලැබීය.
කොළඹ මයුරපති කෝවිලේ මෙම පූජනීය ජලය ඇතුළත් පාත්‍ර ඇතුළු පූජාවන් තැන්පත් කෙරිණි.
අනතුරුව විශේෂ පුජාවකින් අනතුරුව පඬුරු රැගත් පෙරහැර ගමන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියේය.
විශේෂ පෙරහැරකින් සීතාඑළියට පූජා භාණ්ඩ රැගෙන යනු ලබයි.
මෙම රථ පෙළපාලිය නුවරඑළිය සීතාඑළිය සීතා අම්මාන් කෝවිල දක්වා ගමන් කිරීමට නියමිතයි.
සීතා කුමරිය ලංකාවට ගෙන ඒමෙන් පසු රඳවා සිටි කැලෑබද ප්‍රදේශයේ මෙම කෝවිල පිහිටා ඇති බව විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart