
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිවාන පාර්ලිමේන්තුවේ අද ගුටි කෙළියක් වාර්තා වී ඇත.
පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැතිව තායිවාන ජනාධිපති ධුරය බාර ගැනීමට ලායි චින්ග් ටේ සූදානම් වෙද්දී මෙම ගැටුම හටගෙන තිබේ.
මන්ත්‍රීවරු කථානායක අසුන වටා රොක් වූ අතර, සමහරු මේස මතින් පැන සිය් සගයන් බිමට ඇද දමා තිබේ.
පසුගිය ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ ලායි චින්ග් ටේ එළඹෙන 20 වැනිදා තායිවාන ජනාධිපති ධුරයේ වැඩ බාර ගැනීමට නියමිත නමුත් ඔහු නියෝජනය කරන ඩී.පී.පී පක්ෂයට පාර්ලිමේන්තුව තුළ බහුතරය අහිමිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart