
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නෙළුම් කුළුණේදී බේස් පැනීමේ ඉසව්වට මුහුණ දෙමින් සිටි විදේශිකයකු අද දහවල් තුවාල ලබා තිබේ.
සිද්ධිය දුටුවකු පවසා ඇත්තේ විදේශිකයා කුළුණෙන් පැන පැරෂුටය විවෘත කිරීමට ප්‍රමාද වූ බවයි.
තුවාල ලැබූ විදේශිකයා වහා ප්‍රතිකාර සඳහා මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
තුවාල ලැබූ විදේශිකයා අමෙරිකා එක්සත් ජනපද ජාතිකයකු වන අතර ඔහු මේ වනවිට ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ හිස අභ්‍යන්තර තුවාල වී ඇති අතර ඔහුගේ පාදවල සහ අතෙහි හිරිවැටීමක් ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart